හායි ! processors ග...
 
Notifications
Clear all

හායි ! processors ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා.

1 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter
1.  K series සහ F series processor අතර තියෙන ලොකුම වෙනස  F series processors වල intergrated graphics නැති එක සහ base clock speed වෙනස නේද?
(*i7 9700k processor - 3.6GHz
  *i7 9700f processor - 3.0GHz)
අපිට K series processor එකකට වියදම් කරන ගාන cut off කරලා F series processor එකක් අරගන, අර cut off කරපු ගාන graphic card එකට වියදම් කරන ගානට එකතු කරලා හොද graphic card එකකට යන අදහස හොදයි ද ?
2. F series processor එකක් overclock කරලා 4.0GHz speed එකකට ගන්න පුලුවන් නේද ?
Thank you 🙂
1 Answer
0

K series කියන්නෙ intel CPU වල ගණන් වැඩිම Version එක (i7 normal / F සහ K) මේකට Cooling Solution එකක් එන්නෙ නැහැ. ඒ වගේම මේක Officially Unlock කරල එන්නෙ. ඒ කියන්නෙ Motherboard එක (Z390 / Z370) අනුව ලේසියෙන් OC කරන්න පුළුවන්.

සාමාන්‍ය Version එක (කිසිම අකුරක් නැති එක) Onboard Graphics එක්ක එන්නෙ. මේක OC කරන්න බැහැ. (Locked Multiplier )

F Version එක ගණන් අඩුම සහ Gaming වලට යනවනම් වාසිම එක. Onboard graphics නැහැ. Speed එක සාමාන්‍ය එක වගේමයි. ඒකට වඩා රු 7000 - 10000 ක් වගේ ගණන් වෙනස් වෙනව.

Share: