ලොකු උදවක් මේක කියල...
 
Notifications
Clear all

ලොකු උදවක් මේක කියලා දුන්නොත්!

3 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter

Hello ඇතියන්තම් සල්ලි ටිකක් සෙට් උනා..😅🤑  දැන් Pc එකක් හදන්න තියෙන්නේ .    එක උපදෙසක් ගන්න ඕනි..  PC එක හදනන්න full Total price එක 4 lkh විතර ආවා 1080 දාලා..😳  එ හින්දා මම හිතුවා පස්සෙ දවසක 1080ti ම දාගන්න.. තව RAM එක 8 gb එක later 16 gb කරන්න..  .. දැන් අයියාගෙන් දැනගන්න ඕනි මේ ටික..👉*  මෙහ වගේ පස්සෙ දවසක Upgrade කරගන්නකොට එදාට Powerful motherboard සහා powers supply .Etc  ඕනී නෙ..   මට ඕනි දැනගන්න 1080ti support කරන Motherboard ,etc  මම PC එක හදන කොට දාන්න ද? 👉 එහෙනම් 1080ti support කරන හොද motherboard (RGB)මොනවද ?  👉 තව  Power supply සහා අනෙකුත් Support කිරීමට අවශ්‍ය අoග මොනවද? 👉  1080ti Upgrade කරනකම් දැනට සුදුසු VGA එක කුමක්ද?    PC build එක කිරීමේදී  AZUS බාවිතා කිරීමටය අදහස,  Full RGB build එකක් සදහා motherboard එකත් RGB වෙන්න ඕනි නෙද අයියා??  ✋  #සරලව ප්‍රශ්නය නැවතත්! #[[[ මම Pc එක හදලා අවු; 2-3  ට පස්සේVGA 1080 Ti දාන්න නම්  දැන් දාන්න ඕනි Motherboard එක මොකද??   ඊට අමතරව සැලකිය යුතු කරුණු මොනවද?? ]] ස්තුතිය 🙏    අම්මො පොඩ්ඩක් දිග වැඩි උනාද මන්දා 😳😄✌️✌️😁 🙏🙏

3 Answers
0

ඔයා හදන්න ඉන්න PC එකේ specification දෙන්න.

  • 1080Ti එකකට යනකොට power supply එක 750 වත් ඕන.
  • 8GB ram එක හොදයි. එත් 16GBයන්න බලන්න එක පාර.
  • ඔයා අවරුදු කිඉපයකින් Ti එකක් දාන්න ඉන්නවනම්, ඒ වෙනකොට ඊට වඩා හොද VGA ඇවිත් තියේවි.
  • asus brand එක හොදයි. මම හදල තියෙන්නේ AMD PC එකක්. 4.15ක් ගියා.

 

 

0
Topic starter

Mage thaaththa NathiUna... dhAn  mata hAme thAnama yanna ooni.. A nisa mama Laptop ekAk gAnna theeeeranaya kala..  dhAn kiyanna hoda brand ekak? Asus -msi-razor etc. Mata ooni 1080 wage .. nAthThum 1060 wage lap ekak .  Gaana wadi wennath baA   #tell me a good lap for gaming (ultra ) good price

0
Quote from Harendra Chanakya Dissanyake on June 15, 2018, 1:21 am

Mage thaaththa NathiUna... dhAn  mata hAme thAnama yanna ooni.. A nisa mama Laptop ekAk gAnna theeeeranaya kala..  dhAn kiyanna hoda brand ekak? Asus -msi-razor etc. Mata ooni 1080 wage .. nAthThum 1060 wage lap ekak .  Gaana wadi wennath baA   #tell me a good lap for gaming (ultra ) good price

කණගාටුයි ඔයාගෙ තාත්ත නැති වෙච්ච එක ගැන. මම මේක youtube comment එකේ දැක්ක. ඔයාට Asus MSI වලට යන්න පුලුවන් Gaming Lap එකකට යනවනම්. Budget එක අනුව තමයි බලන්න වෙන්නෙ

https://youtu.be/K3u9t9obcxQ

 

මෙන්න විස්තර -  http://winsoft.lk/index.php/msi-gs63vr-7rf-stealth-pro.html

Share: