රත් වෙනවා වෑඩියි
 
Notifications
Clear all

රත් වෙනවා වෑඩියි

7 Posts
3 Users
0 Reactions
141 Views
0
Topic starter
  • මගෙ PC එක    INTEL® CORE™ I3-9100F
  •                              MSI B360M BAZOOKA
  •                              CORSAIR VENGEANCE® LPX 8GB DDR4 2666MHZ
  •                              MSI GTX 1650 GAMING X 4G
  •                             SAMSUNG HD322HJ Hard Disk
  •                             CORSAIR VS SERIES™ VS450 450W
  •                             GFIELD G900

Game play කරනකොට 65C - 70C  රත්වෙනවා Normal CPU Cooler එක තියෙන්නෙ එක අවුලක් නැද්ද?

MSI COMMAND CENTER වලින් CPU Cooler එකේ rpm එක 100% දාල Game play කරාට අවුලක් නැද්ද ?

නැත්තන් වෙන CPU Cooler එකකට යන්න වෙයිද ?

 

 

 

7 Answers
0

සාමාන්‍යෙන් 80c වගේ max ගියත් අව්කක් නෑ load එකක් තියෙද්දි 60-75 normal

0
Topic starter

මාර අවුලෙන් හිටියෙ මේ ගැන Thanks Bro

0

idle තියෙද්දි Temp එක කොහොමද? Full load එකේ වැඩ කරද්දි 80 කියන්නෙ සාමාන්‍යයි

0
Topic starter

idle කියන්නෙ මොකක්ද bro

0

idle කියන්නෙ computer එක on කරල කිසිම ලොකු software එකක් run කරන්නෙ නැතුව නිකන් තියෙන වෙලවට තියෙන temperature එක. අපි PC එකෙන් වැඩක් කරන්නෙ නැතිවෙලේට තියෙන temperature එක

0
Topic starter

40C-45C අතර

0

ඒ temperature එක සාමාන්‍යයි

Share: