මොනවද මේ Ryzen 4000...
 
Notifications
Clear all

මොනවද මේ Ryzen 4000 series APU ?

0 Posts
1 Users
0 Reactions
97 Views
0
Topic starter

ඉතින් ඔයා Tech ගැන උනන්දු කෙනෙක්නම් දැනටමත් දන්නව ඇති Ryzen 4000 Apu ගැන  .... වැඩි විස්තර නම් කියන්න දන්නෙ නෑ ඉතින් ... කොහොම හරි මේ Apu  එක්ක එන Lap Top නම් ඇවිල්ල තියනව අද වන විට ... ඒ ගැන මේ Link එකෙන් විස්තර බලන්න  https://www.digitaltrends.com/computing/amd-ryzen-4000-rumors-news-specs-features-price-release-date/

මේ Processor වල spec තියෙන්නෙ මේ විදියට

AMD 4000 CPU

යට දාල තියන Link වලින් වැඩි විස්තර හොයාගන්න් පුලුවන්

https://www.amd.com/en/products/ryzen-processors-laptop

https://www.techspot.com/review/2003-amd-ryzen-4000/

තව මේ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන්නම් අපිට .............

Please !!!

 

 

 

 

Share: