මොකක්ද හොද මේ mothe...
 
Notifications
Clear all

මොකක්ද හොද මේ motherboard දෙකෙන්

1 Posts
2 Users
0 Reactions
182 Views
0
Topic starter

මේ Motherboard දෙකෙන් කෝකද ගොඩක් හොද කියලා කියන්න පුළුවන්ද කාට හරි

msi b450 gaming plus max

asus prime b450m-a

 

1 Answer
0

Msi b450 එක වඩා හොදයි, එකේ asus එකට වඩා හොඳ vrm heatsinks ටිකක් තියෙනවා සහ buid quality වැඩි වෙයි.

Share: