මොකක්ද හොද?
 
Notifications
Clear all

මොකක්ද හොද?

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

i5 3570 vs i5 4570

i5 4570 සහ 3570 දෙකේම පෆෝමන්ස් සමානයි.(1% වගේ වෙනසක් තියෙන්නෙ) 4570 CPU ඔන්බෝර්ඩ් ග්‍රැපික් විතරයි ටිකක් හොද .නමුත් 1060 3GB කාඩ් එකක් ගහනවා.ඒක නිසා ඔන්බෝර්ඩ් ග්‍රැපික් කොහොමවත්ම යූස් වෙන්නෙ නෑ නේද? ඒක නිසා 3570 ගියාට කමක් නැද්ද?

Power usage-

i5 4570-   84 w

i5 3570-   77 w

 

1 Answer
0

මේක Special Case එකක්. මොකද 2012 - 2013 නිකුත් වෙලා තියෙන එකම Lithography process එක සහ Architecture එක තියෙන්නෙ. 3rd gen එකට යන එක තමයි මේ දෙකෙන් හොදම Option එක වෙන්නෙ.

GPU එක වැදගත් වෙන්නෙ නැහැ වෙනම එකක් පාවිච්චි කරන නිසා.

Share: