මොකක්ද මේ M2 කියන්න...
 
Notifications
Clear all

මොකක්ද මේ M2 කියන්නෙ

1 Posts
2 Users
0 Reactions
100 Views
0
Topic starter

M2 storage kiynne mokkd kiya kiyanwd tikk wisthra ethuw phedil krl kiynwd?

1 Answer
0

මේ වෙනකොට පරිගණකයක තියෙන හෙමින්ම වැඩකරන කොටස තමයි Hard disk එක. SATA III වගේ දත්ත හුවමාරු කරන සම්මත වලදි Data transfer speed එක තත්පරයට 600MB වගේ උපරිමයකට යන්න පුලුවන් කියල සදහන් උනාට අලුත්ම 7200 RPM තියෙන HDD එකක් උනත් වේගය උපරිම වෙන්නෙ 100MB/s වගේ වේගයක්.

SSD කියන්නෙ මේ පරණ කැරකෙන mechanism එකක් නැතුව අපේ system RAM USB drive වලදි වගේ පාවිච්චි වෙන Flash memory වලින් හදපු storage එකක්. මේ Flash storage වලදි ප්‍රමාණයෙන් මේ SSD කුඩා නිසා M2 කියන සම්මත කුඩ port / slot එකක් නිර්මාණය කරා. මේකෙන් SSD එකක් කෙලින්ම motherboard එකට connect කරන්න පුලුවන් නිසා වෙනම Power, Data cable ගහන්න අවශ්‍ය නැහැ.

M2 කියන්නෙ form factor / slot එකක් විතරයි. SATA M2 සහ NVMe M2 කියල වර්ග 2ක් තියෙනව.

Share: