මේ pc එක Bottleneck...
 
Notifications
Clear all

මේ pc එක Bottleneck වෙයිද?

2 Posts
3 Users
0 Reactions
294 Views
0
Topic starter

Intel Core i9 9900K

Asus Rog Strix RTX 2060 Super Evo 8GB

Gskill 32GB RAM

250GB M.2 SSD

2TB + 1TB HDD

 

 

 

2 Answers
0

නැහැ bottleneck වීමක් නමි නැහැ..1080p gaming වලට නම් ප්‍රශ්නයක් නැහැ  .. හැබැයි සාමාන්‍යයෙන් gaming වලට නම් 32GB RAM එකක් උවමනා වෙන්නේ නැහැ 16Gb ප්‍රමාණවත් ඕනේ නම් එක වෙනසක් කරන්න පුළුවන් 

0

Bottleneck වීම තීරණය වන්නෙ use case scenario අනුව තමයි. Gaming වලට VGA ඒක තව improve කරන්න පුළුවන්. Designing - Editing - 3D වලට ඇති.

Share: