මේ මොකක්ද?
 
Notifications
Clear all

මේ මොකක්ද?

2 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

මම අද උදේ pc එක ඔන් කරද්දී මේක වැටුනේ මොකක්ද මේ අවුල

2 Answers
0

ඕකේ ප්ලවෙනි option එක select කරන්න,

ඔයා computer එකේ hardware part මුකුත් වෙනස් කරද? නැත්නම් crash එකක් වුණාද? ඔය error එක දිගටම එන්නේ නැත්තම් අවුලක් නෑ.

0
Topic starter

Ram speed එක විතරක් වෙනස් කරලා තියනවා තව intel virtualization  on කරලා

Share: