මේ මැෂින් එකට මන් අ...
 
Notifications
Clear all

මේ මැෂින් එකට මන් අරන් තියන පාර්ට්ස් හරිද..? බඩු ටික ගේන්න කියලා..

5 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

1 AMD Ryzen™ 5 2600 Processor - Processors 37,000 LKR 37,000 LKR

1 Asus TUF B450-PLUS GAMING - MotherBoards 24,000 LKR 24,000 LKR

1 Kingston HYPERX FURY 8GB DDR4 3200Mhz - Memory (RAM) 13,500 LKR 13,500 LKR

1 Cooler Master Elite V3 400W - POWER SUPPLY 7,000 LKR 7,000 LKR

1 WD RED 2TB WD20EFRX - STORAGE 14,500 LKR 14,500 LKR

1 ASUS DVDRW 24X - OPTICAL DRIVES 3,000 LKR 3,000 LKR

1 OEM 1.5M HDMI Cable - RGB Strips, Cables & Connectors 1,000 LKR 1,000 LKR

 

5 Answers
0

මේ System එකේ හැම දෙයක්ම ගැලපෙනව, නමුත් Graphic Cardඑකක් නැහැ. RYZEN වලදි Onboard GRaphic නැති නිසා Graphic Card එකක් දාගන්න එක අනිවාර්යයි.

0
Topic starter

Graphic card ekak passe aran da ganna kan normally wela karanna puluwan neda.

 

0
Topic starter

Anika me system ekata denata aduma ksin ekakuth kynnako ayya

0

ඔය processor එකේ onboard graphics නැහැ එ්ක හින්දා ඔයා අනිවරයෙන්ම graphics card එකක් ගන්න ඔනේ එහෙම නැත්නම් graphics එක්ක එන AMD RYZEN 5 2400G එකට යන්න එක Ryzen APU එකක් එක හින්දා එකේ VEGA 11 INTEGRATED Graphics තියනවා එකට පස්සේ ඔයාට GPU එකක් දාගන්න පුලුවන් එවගෙම කියන්න ඔනේ ඔයාගේ එකට වඩා ඔකේ core සහ thereds ගාන 2400g එකේ අඩුයි.

0

Rs 2500 ඉදන් casing තියනවා

Share: