මේ අවුල මොකක්ද?
 
Notifications
Clear all

මේ අවුල මොකක්ද?

5 Posts
3 Users
0 Reactions
136 Views
0
Topic starter

මගේ එකේ වැඩ කර කර ඉද්දි screen එක සුදු පාට වෙනවා එතකොට ෆෑන් කැරකෙන වේගේ ගොඩක් වැඩි වෙනවා  මේක එන්නේ pc එක on කරලා ටිකක් වෙලා ගියාම සමහර වෙලාවට pc එක on කර ගමන් එනව මේක හැමතිස්සෙම වෙන්නේ නෑ ඉදල ඉදල එකපාරටම එන්නේ මේ වැඩේ වෙද්දී cpu එක ගොඩක් රත් වෙන්න ගන්නවා 

5 Answers
0

Cpu eka clean parak danna

0
Topic starter

ඒ වැඩේ කරා හරියන්නේ නැ නේ මචන්

0
Topic starter

Reply කරන්නකෝ ප්ලීස්

0

motherboard හෝ power supply ප්‍රශ්නයක් වෙන්න පුලුවන් පුලුවන් නම් කඩේකට දීල power supply එකේ voltage check කරගන්. එහෙමත් නැත්නම් motherboard එකේ ප්‍රශ්නයක් වගේ තමයි බොහෝදුරට. pc එකේ bios වලට ගිහින් reset කරල බලන්න

0
Topic starter

Pc එකේ power supply එක clean කරොත් හරියාවිද?

Share: