මේකට උත්තරයක් ඕනි
 
Notifications
Clear all

මේකට උත්තරයක් ඕනි

3 Posts
2 Users
0 Reactions
106 Views
0
Topic starter

branded computer කියන්නේ මොනවද ගොඩක් දුර‍ට ඒ computers වලට parts අඩුයි ඒ මොකද?

3 Answers
0
Topic starter

අනේ උත්තරයක් දෙන්නකෝ

0

මෙහෙමයි ගොඩක් වෙලාවට Branded කියලා කියන්නේ ඒ අදාල Company එකෙන්ම එයාලගේ Products දාලා Assemble කරලා කෙලින්ම ඒ Company එකෙන් එවන PC වලට....... (E-wis/HP/Dell වගේ Company වලින් ඔය Branding එක එහෙම ගහලා එවන්නේ ඔය ඉස්කෝල/බැංකු වල එහෙම වැඩියෙන්ම තියෙන්නේ)

ඒවාට Parts අඩුයි කියන්නේ මේකයි සමහරවිට ඒ ජාතියෙම Motherboards/ Power Supply එහෙම හොයා ගන්න අඩුයි මොකද ඒවා සමහරවිට ඒ Manufactures ලා Market එකට යොමු කරන්නේ නැතුව කෙලින්ම එයාලා හදන ඒ PC වලට යොදා ගන්නා නිසා....... ඒත් ඔයාට ඉතින් ඒ Processor වලට අදාල Chipset එකක් තියෙන Motherboard එකක් එහෙම USE කරන්න පුළුවන් ප්‍රශ්ණයක් නෑ....... මට සැරයක් හම්බුනා බැංකුවක පාවිච්චි කරපු PC එකක් ඒකට Power Supply එකක් ඕනෙ වෙලා තිබ්බෙ ඒක හොයා ගන්න ගොඩක් අමාරු උනා සමහර Power Connectors එහෙම වෙනස් ඒ Motherboard වලට එහෙම එන........

0

@gadgets @chandula මම දන්න ආකාරයටයි මම මේ පැහැදිලි කිරීම කලේ වැරැද්දක් තියෙනවනම් හරිගස්සන්න Plz........

Share: