මේකට උත්තරයක් ඕනි
 
Notifications
Clear all

මේකට උත්තරයක් ඕනි

8 Posts
3 Users
0 Reactions
210 Views
0
Topic starter
  1. intel core i7 3770 cpu 

320w power supply

8GB1600mhz Ram (4GB)

500GB සැටා  හාඩ් ඩිස්ක් 2ක්‌ දාල තියෙන්නේ 2008 හදපු එකක්

Inel hp graphics 4000 on board vga එක්ක AMD RX 570 4GB vga card එකක් ගහල තියෙන්නේ  මේ pc එක gaming වලට හොදයිද?

8 Answers
0

AMD RX 570 එක සහ i7 3770 එක හොඳයි, දානයට තියෙන අලුත් games උනත් ගහන්න පුළුවන්. 8gb ram දැනට ප්‍රමාණවත් හැබැයි පස්සේ 16gb වලට upgrade කරන්න.

2008 හදපු (අවුරුදු 12 ක්) පරාණ hard drive එකක් පාවිචිචි කරන එක හොඳ නැ. OS එකට 128gb sata SSD එකක් සහ games, photos, films වලට අලුත් 1TB hard drive එකක් ගන්න.

 

0
Topic starter

128GB ssd එක ඇති වෙයිද OS එක run කරන්න/තව  ඉස්සරහට එන games එහෙම play කරන්න මම මේකේ කරන්න ඕන upgrade මොනවද?

0

Windows 10 සහ Web browsers වගේ ගොඩාක් පාවිචිචි වෙන software ටික install කරන්න 128gb SSD එකක් හොදටම ප්‍රමාණවත්.

Upgrade කරනවා නම් ram එක 16gb කරන්න. ඉස්සරහට එන තව graphics වැඩි games ගහන්න graphic card එක RX 580/GTX 1060 6gb එකකට upgrade කරන්න.

0
Topic starter

Drivers install කරන්නත් ඒ ගාන ඇතිද?

0
Topic starter

Drivers install කරන්න 128gb ඉඩ ඇති වේවිද? තව vga card use කරපුව ගත්තට අවුලක් නැත්ද?

0

drivers, os eka anith software hma ekktma 128gb ssd ekak hdtma ati.. a gna poddkvth bya wenn epa.. anith de tamai high perfomance game walt ynwnm aniware power supply eka upgrade krnn.. Rx 570 card ek 100% use krnn oya power supply ekta kohomathma be.. mkd mageth tyenne Rx 570 card ekk.. mn ekatnm recommend krnne branded 450w 80+ power supply ekak.. power supply eka aniwaren upgrade krnn high perfomance games walata ynwnm...

0

@dulan-shaminda, 128gb ඇති කියන්නේ Windows, drivers ඔක්කොටම එක්ක තමයී.

තව මට ඔයාගෙ power supply එක ගැන අමතක උනා,

@chanushka කිව්වා වගේ RX 570 එකකට 450 watt power supply එකක් recommended. පස්සේ graphic card එක upgrade කරන්නත් ලේසි power supply එක upgrade කරලා තිබ්බොත්. එ නිසා අනිවාර්යයෙන්ම power supply එක upgrade කරන්න.

https://youtu.be/wG1zmsf9XA4

0
Topic starter

අනිවාර්යෙන් තැන්ක්ස්

Share: