මම අලුතින් ගන්න ඉන්...
 
Notifications
Clear all

මම අලුතින් ගන්න ඉන්න Motherboard එකට හොඳම CPU එක?

2 Posts
3 Users
0 Reactions
122 Views
0
Topic starter

මම අලුතින් Motherboard එකක් ගන්නයි යන්නේ ඒකෙ නම Asus B360m-a. Support 8th Gen Intel® core™ Processor Intel® LGA 1151 Socket. මට ඕනෙ වේගයෙන් Render වෙන CPU එකක්. ගොඩක් ම භාවිත වෙන්නේ Video Editing,3d Modeling, 3d Rendering එතකොට Photoshop, Illustrator, Anime වගේ ඒවා ඉතින් මොකක්ද මට හොදම CPU එක?

Motherboard එකේ විස්තර- https://www.asus.com/Motherboards/PRIME-B360M-A/

Pcguide lk Motherboard එක ගැන කරපු Review එක- https://youtu.be/e87H_wGgwH4

හැමෝටම බුදු සරණයි...!

2 Answers
0

ඔය මදබෝඩ් එකත් එක්ක Support කරන හොද ප්‍රොසෙසර් එකක් විදියට i7 9th gen එකට යන්න පුලුවන්. ඉස්සෙල්ල ප්‍රොසෙසර් එක තෝරල ඊට පස්සෙ Motherboard එකකට ගියානම් හරි.( හැබැයි දැන් intel 10th gen ඇවිත් තියන නිසා 9th gen නැතුව 10thh gen එකක් ගත්තනම් හරි.B460 MB එක්ක)

ඉක්මනටම Render කරගන්න ඕන නම් Cores/ threds වැඩි Processor එකකට යන තරමට හොදයි. Ryzen එකකට වගේ ගියොත් හොද Performance එකක් ගන්න පුලුවන් ගෙවන මුදලට.

 

ඔයාගෙ Budget එක කොහොමද motherboard / processor දෙකටම වියදම් කරන්න පුලුවන්?

 

0
Quote from Kawishka Chathurya on September 12, 2020, 5:25 am

මම අලුතින් Motherboard එකක් ගන්නයි යන්නේ ඒකෙ නම Asus B360m-a. Support 8th Gen Intel® core™ Processor Intel® LGA 1151 Socket. මට ඕනෙ වේගයෙන් Render වෙන CPU එකක්. ගොඩක් ම භාවිත වෙන්නේ Video Editing,3d Modeling, 3d Rendering එතකොට Photoshop, Illustrator, Anime වගේ ඒවා ඉතින් මොකක්ද මට හොදම CPU එක?

Motherboard එකේ විස්තර- https://www.asus.com/Motherboards/PRIME-B360M-A/

Pcguide lk Motherboard එක ගැන කරපු Review එක- https://youtu.be/e87H_wGgwH4

හැමෝටම බුදු සරණයි...!

cpu එකේ cores හා thread වැඩි වෙන තරමට multitasking performance වැඩී multitasking performance වැඩ්වෙන තරමට rendering speed එක වැඩී
rendering වගේ යන්වනම් මගේ අදහස ryzen එකකට යන්න කියන එක මොකද සාමාන්‍යෙන් ඒකෙ multitasking performance වැඩී intel එකට වඩා.

ryzen 7 එකක් එක්ක යනවනම් 3700X,3800X වගේ cpu එකක් එක්ක B550 motherboard එකක් ගන්න පුලුවන්.

intel යනවනම් හොදම 10th gen යන එක මොකද thread ගාන intel 9th gen එකට වඩා 10th gen එකේ ටිකක් වැඩී.
මේකට වෙනම  gpu එකක් ගහන නිසා f series (අගට f අකුරක් තියෙන cpu එකක් ගන්න) මොකද ගාන අඩුයි ඒ වගේම integrated graphics නෑ.
10700f වගේ එකක් එක්ක B460 motherboard එකක් ගන්න වෙනව

 

ඔයා අරන් තියෙන එක ගැන කතා කරනවනම් B360 කියන්නෙ 8th gen processor වලට ආපු board එකක් ඒකට 9th and 8th gen දෙකේම cpu දාන්න පුලුවන්. ඒත් ඒකෙ bios update කරන්න වෙනව 9th gen එකක් දාන්න නම් 8th gen bios එකක් ගහල තියෙන එකට ඒ පරන 8th gen cpu එකක් දාලම නැත්නම් ඒකනම් shop එකෙන් කරල දෙයි.
මේකෙදිත් 9700F වගේ එකකට තමා උපරිම යන්න තියෙන්නෙ. එට්ත් 8th and 9th gen core count and performance ගොඩක් සමානයි ඉතින් කැමතිනම් පරන 8th gen cpu එකකට උනත් යන්න පුලුවන් 8700f වගේ.

මේ සාමාන්‍යෙන් high end එකකට තමයි processor එක බැල්වෙ ඔයාට extreme යන්න ඕනෙනම් ryzen 9 එකක් i9 එකක් උනත් යන්න පුලුවන්. ඒ වගේම අනික් පැත්තට i5 එකක් ryzen 7 එකක් වගේ එකකට උනත් යන්න පුලුවන්. ryzen 5,i5 යනවනම් මම i7,ryzen 7 එකට recommend කරපු එකම ගන්න අව්ලක් නෑ. i9/ryzen 9 වගේ එකකට යනව්නම් high end motherboard එකකට යන්න වෙනව

Share: