මදර්බෝර්ඩ් එක වෙනස්...
 
Notifications
Clear all

මදර්බෝර්ඩ් එක වෙනස් කරාම ගේම් සේව් ෆයිල් නැති වෙනවද

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

මගේ ගාව දැනට තියෙන්නේ ASUS Z 370 F   මදබෝර්ඩ් එකක්  මම ඒක වෙනුවට ASUS STRIX Z370-E GAMING WIFI  මදබෝර්ඩ් එක මිලදී ගන්නවා .....මගේ SSD  සහ ..HD එකේ තියෙන ගේම් වල  save file සහ windows 10 os එක  නැති වේවිද  අලුත්  මදබෝර්ඩ් දැම්මම

1 Answer
0

Samanyen aluthin motherboad ekak dammoth ekata adala drivers danna wenwa. Godak weleta drivers dammata passe samanya widihata wada krai. Ehema change krala wada kre nattan oyata windows danna wenawa

Share: