බජට් එකට සරිලන comp...
 
Notifications
Clear all

බජට් එකට සරිලන components සහ devices තෝරාගැනීම

1 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter
  • මම කවදාවත් pc build එකක් නම් කරල නෑ ඒත් ලැප් එකක් යූස් කරන්නේ (toshiba satellite c600😭)මට එච්චර ගොඩක් ලොකු බජට් එකක් නම් දාන්න නම් බෑ පුලුවන් නම් මට මේ තියන ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙන්න
  • CPU එකට ryzen ගන්න එක හොදද මොකද මන් programming, game dev ඉගෙන ගන්න school student කෙනෙක් ඒවගේම video editing කරන්න පුලුවන් හොද බජට් cpu මොනවාද(ryzen 3200G හොදයිද?,වෙන මොනාද තියෙන්නේ?)
  • අනිත් ගැලපෙන component list එකක් කාට හරි දාන්න පුලුවන්ද
  • බජට් එක නම් 45000 - 50000 අතර තියෙන්නෙ😶‍🌫️
  • මට තියෙන ලොකුම ප්‍රශ්නේ Ryzen 3200G වගේ vega graphics තියන එකක් ගත්තොත් gpu එකක් ඕනේමද
  • ඒවගේම මොනවගෙ motherboard ද ගැලපෙන්නෙ ryzen build එකක් කරොත් ?
  • ඒවගේම මෙ වගේ බජට් එකකින් හදන එකක Adobe after effects , unity , blender use කරන්න පුලුවන් වෙයිද  ?
1 Answer
0

Rs. 50,000 වලට brand new parts වලින් build එකක් කරන්න අමාරුයි, දැන් තියෙන corona සහ high demand නිසා PC parts ගොඩක් ගණන් ගිහිල්ලා තියෙන නිසා කොහොමත් ඒ budget එකට build එකක් කරන්න බැහැ. හොඳ budget brand new යනවා දැන් rs.80,000+ ඕනි.

ඒ නිසා ඔයාට මේ budget එකට used market එකෙන් pc එකක් බලන්න. 3rd/4th gen i5 + gtx 600-series හෝ ඊට අලුත් graphic card PC එකකින් ඔයාට අවශ්‍ය software ටික ඉගෙන ගන්න සහ පොඩි projects වලට ප්‍රමාණවත්.

Share: