පොඩි උපදෙසක් ඕන
 
Notifications
Clear all

පොඩි උපදෙසක් ඕන

2 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

මගේ බෝඩ් එක Gygabyte GA- H81M -S2pv එකක්

Intel 13-4150 3.50Ghz

4GB RAM දෙකකින් යන්නේ

දැනට තියෙන්නේ Nvidia Geforce GT730

මං Video Editing සහ Graphic Design කරන්නේ.මේ වෙලාවේ අලුත් එකකට යන්න සල්ලි මදි නිසා එක මාරැ කරන්න බැලුවේ.මට කිසි අදහසක් නෑ යන්න ඕන එක ගැන.ඔයාලට පුලුවන්ද මට VGA එකක් Recommend කරන්න.

2 Answers
0

Budget එක කොහොමද

0
Topic starter

30000-50000 වගේ යන්න පුලුවන් කාර්ඩ් එකට

Share: