පොඩි උදව්වක් ඕන
 
Notifications
Clear all

පොඩි උදව්වක් ඕන

2 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

Ebay වගේ සයිට් වල තියන Windows 10 key ගත්තට අව්ලක් නැද්ද?මේව අවුරුද්දකින් වගේ Expire වෙවිද?

Ex:- https://www.ebay.com/itm/M-r-ft-Windows-10-Pro-Professional-32-64Bit-L-n-ey-In-tant-Del-ry/362977417002?hash=item548323d72a%3Ag%3AXWIAAOSwF3BeoPSe&LH_BIN=1

(වෙන ටැබ් එකක් තිබ්බෙ නෑ.එකයි මේ CPU & MB අස්සෙ දැම්මෙ.)

2 Answers
0

math ebay eken gaththu key ekk use karanne dantanm kisim aulak na dant auruddak wage wenwa.. eth mat eka recommend karann ba mokd mn a gen hariyatm danne nathi nisa. godak welawat ebay eke buyersla danne Retail Key ekk. retail key eka Microsoft account ekk ekka onem computer ekk use krann puluwan wenwa.

a product key ek sold krapu gan wedi buyer kenak balanna eke dala tiyen comment ekk. hoda reply ekk tiyeinm buy kranna

 

 

0

ඒක seller අනුව බලපානව. feedback comment වගේ බලල ගන්න ඒව හොදනම් බොහොවිට හොද වෙයි

Share: