පීසී එකක් බිල්ඩ් කර...
 
Notifications
Clear all

පීසී එකක් බිල්ඩ් කරගන්න උදවු කරන්න

3 Posts
3 Users
0 Reactions
139 Views
0
Topic starter

මට PCඑකක් බිල්ඩ් කරගන්න ඔනා, මම කරන වැඩ වලට ගැලපෙන. බජට් එකත් අඩුවෙන් ගියොත් හොදයි. මම Photoshop, lightroom, Illustrator කරනවා. (Retouching/ wedding album layout designing.) ප්‍රින්ටින් සහ වෙබ් දෙකටම කරනවා. (ඉස්සරහට ඇනිමේශන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකට ඉස්සරහට, ඇනිමේශන් වැඩ පටන් ගද්දි අප්ඩේට් කරගන්න පුලුවන් වෙන්න හදන්න පුලුවන්ද? ) PCඑක දවසට එක දිගට පැය 10-14 වැඩ කරනවා. ඔයාලා මේ බිල්ඩ් එකට ඕන දේවල් ගැන අයිඩියා එකක් දෙන්න.

Thanks.

3 Answers
0

මෙන්න මෙතන තියන PC Rigs ටික බලන්න පොඩ්ඩක්..

https://www.pcguide.lk/pcg-rigs/

0

Ryzen 5 3600

B450 motherboard

16 gb ram 3200MHz    8*2

650w power supply

250gb m.2 nvme

2TB HHD

Nvidia Gtx 1660 6gb card

 

Rs 200000 wage yai

Meka tama oyata galapenama build aka

Tawa Rs 30000 witara tiyanawanam Rtx 2060 8 gb card akata yanna

 

 

0
Topic starter

@manoj-siriwardana @senuka-x

Thanks machan, mata idea ekak ganna puluwan wei me tika balala.

Share: