කොහොම ද xmp on කරලා...
 
Notifications
Clear all

කොහොම ද xmp on කරලා ram එක overclock කරන්නේ?

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

මට මගේ ram එක overclock කරගන්න ඹ්න. ‌කොහොම ද ඒක කරන්නේ.

 

1 Answer
0

RAM එක Overclcok කරන්න ඒ ගැන හරියට දැනගන්න - Speed එකට සාපේක්ෂව Voltage එක වැඩි කරන්න වෙනව. XMP / DOCP කියන්නෙ අළුත් DDR 4 RAM සහ RYZEN / intel system වල Motherboard එකේ එන පුංචි toggle එකක්. මේ හරහා පහසුවෙන්ම RAM එක OC කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නෙ.

 

Share: