කම්පියුටර් එකක් හදන...
 
Notifications
Clear all

කම්පියුටර් එකක් හදන්න

2 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

android studio ,visual studio,vmware,netbeans වගේ software smooth ව run කරන්න
i3 9100
16gb ram
256ssd
තියන මැශින් එක්කට පුලුවන් වෙයිද ..?
එහෙම නැතිනම්
ryzen 3 3200g
16gb ram
256ssd
එකක් හොදයිද?
ඔය සොෆ්ට්වෙයාර්ස් රන් කරන ගමන් google chrome එහෙම use කරනවා මං net යන්න..දන්න කෙනෙක් උදව් කරන්න..

android stduio එහෙම පාවිච්චි කරන අය තමන්ගෙ කම්පියුටරේ තියන specification  එහෙම කියන් යන්න

2 Answers
0

මෙහෙමයි virtual machine එකක් run කරන්ව කියන්නෙ computer එකේ resources බෙදෙන එක මොකද ඒ ඒ machine එක independent machines විදිහට වැඩ කරන නිසා. ඉතින් ඒකට computer එකේ multitasking power එක වැඩි වෙන්න ඔනෙ. ඉතින් i3 එකේ හා R3 දෙකේම තියෙන්නෙ 4cores ඉතින් අපි virtual machine එකක්   run කරොත් උපරිමව main එකට අමතරව තව එකක් run කරන්න පුලුවන් වෙයි machine දෙකට cores 2 ක ගානෙ බෙදල. ඉතින් ලොකූ performance එකක් ගන්න පුලුවන් දෙයිද දන්නෙ නෑ. පුලුවන්නම් cores threads වැඩි එකකට යන්න.ram එකනම් ප්‍රමානවත් වෙයි මොකද අපිට දෙකටම 8gb  වගේ සම සමව බෙදන්න පුලුවන්නෙ.

android studio use කරනවනම් ඔයා දාල තියෙන specs ඇති වෙයි ගොඩක්ම ram එක use වෙනව ඒකට

0
Topic starter

tnq bro...ryzen 3 3200g eka i3 9100 ta wada hodaida???

Share: