එක පාර Shutdoun
 
Notifications
Clear all

එක පාර Shutdoun

10 Posts
4 Users
0 Reactions
171 Views
0
Topic starter

PC එක OFF වෙනො ON  වෙනො ගිය මාස ක තුනේම මේ ප්‍රශ්නෙ ආව.මම හැම මාසෙම එකේ PC  දුව්ලි සුද්ද කරනවා Cabal එකක් බුරුල් වෙලාද බැලුව එහෙම නෑ ලෙඩ එන්නෙ මාසෙකට සැරයක් වගෙ

10 Answers
0

සමහර විට Processor එක overheat වෙලා වෙන්න පුලුවන්.මොන වගේ වෙලාවකද off වෙන්නෙ? normal වෙලාවටද නැත්නම් ගේම් එකක් ගහනව වගේ ලොකු වැඩක් කරද්දි ද?

ගෙදර විදුලියේ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.

0
Quote from Deepthak9 on June 17, 2020, 6:26 am

PC එක OFF වෙනො ON  වෙනො ගිය මාස ක තුනේම මේ ප්‍රශ්නෙ ආව.මම හැම මාසෙම එකේ PC  දුව්ලි සුද්ද කරනවා Cabal එකක් බුරුල් වෙලාද බැලුව එහෙම නෑ ලෙඩ එන්නෙ මාසෙකට සැරයක් වගෙ

මගේ එක සැරයක් ඔහොම උනා Power Supply එකේ අවුලක් වෙලා. හොඳම වැඩේ තමයි Computer Shop එකකට දීලා බලන එක. විශ්වාසවන්ත තැනකට දීලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා.

0
Topic starter

UPS ගහල තියෙන්නේ Post එක දාපු දවසෙනන් උදෙ On කරද්දිමයි ආවෙ Power supply එකට current එක එන Cable එක ගලවල ගැහුවම හරි ගිය එ පාර ආයෙ ආවෙනන් නෑ , Game ගහද්දි එක පාරක් ආව,මතක විදියට අනිත් දෙපාර PC එක Clean කරල On කරනකොට ආවෙ නිතර නිතර එන්නෙත් නෑ

ඔයා කම්පියුටර් එක service කරද්දි termal paste දෑවද?

0
Quote from Deepthak9 on June 18, 2020, 9:10 pm

UPS ගහල තියෙන්නේ Post එක දාපු දවසෙනන් උදෙ On කරද්දිමයි ආවෙ Power supply එකට current එක එන Cable එක ගලවල ගැහුවම හරි ගිය එ පාර ආයෙ ආවෙනන් නෑ , Game ගහද්දි එක පාරක් ආව,මතක විදියට අනිත් දෙපාර PC එක Clean කරල On කරනකොට ආවෙ නිතර නිතර එන්නෙත් නෑ

මේකයි power supply එකේ ඇතුලෙ අව්ලක් නම් ups එකක් ගැහුව කියල හරි යන්නෙ නෑ. ඒක power check කරන එකකින් බලාගන්න ඕනෙ.

අනික pc එකේ thermal බලන්න msi afterburner වගේ software එකක් දාල ඒකෙ overlay on කරල බලන්න game ගහද්දි thermal කොහොමද කියල

0
Topic starter

මුලින්ම සමාවෙන්න Reply දන්න පරක්කු උනාට Game ගහනකොට අවුල එන්නෙ නෑ Powercheck එකක් කරගන්නෙ කොහොමද?/thermal paste හොද තත්වෙන් තිබ්බ නිසා දැම්මෙ නෑ

Intel core i3 9100f

corsair vengeance 8gb ddr4 2666mhz x 2 = 16

msi nvidia geforce gtx 1650 gaming x 4g

msi bazooka b360m

corsair vs450w

0

@deepthak9 termal paste බලන්න CPU එක ගැලෙව්වනම් ආපහු දාන එක තමයි හොද(ගැලෙව්වෙ නැත්නම් අව්ලක් නෑ.)

Computer Shop එකකට යන්න Power Supply එකත් අරන්.එයාල power check කරල දෙයි.

0
Topic starter

thermal paste ගැල වෙන්නැ/ එකත් කරල බලමු

0
Quote from Deepthak9 on July 10, 2020, 8:57 pm

thermal paste ගැල වෙන්නැ/ එකත් කරල බලමු

pC එක clean කරද්දි cpu fan එකේ heatsink එක හැමතිස්සෙම ගලවන්න එපා ඒ වගේම power cable ගලවන්නත් එපා .

corsair vs450w කියන්නෙ හොද psu එකක් මම හිතන්නෙ නෑ ඒකක අව්ලක් වෙයි කියල.

bios reset කරල බැලුවද ?

heavy load වගේ stress test software එකක් කරල බලන්න gpu cpu temperature monitoring software එකක් දාල ඒක වැඩිපුර heat වෙනවද කියල

ඒ වගේම ups එක හොද එකක්ද ? මොකද ඒක ප්‍රශ්නත් තියෙන්න පුලුවන්. ගෙදර current එකේ ප්‍රශ්න නෑනෙ ? මොකද සාමාන්‍ය line interactive ups වලින් low voltage, frequency errors වගේ හදන්න බෑ ඒ වගේ ප්‍රස්න තිබ්බොත් power stabilizer එකක් ගන්න ඕනෙ. නැත්නම් online ups එකක් ගන්න වෙනව ඒකනම් ගනන් වැඩී

Share: