Notifications
Clear all

zotac Gtx 1050ti 4GB

1 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

VGA එක හිටියගමන් වැඩ නැතුව යනව. ආයෙත් දවස් 2කට පස්සෙ PC එක ON කරාම වැඩ කරනවා. ඒකට හේතුව මොකක්ද ?

1 Answer
0

එහෙම එකපාරටම හේතුවක් කියන්න බෑ, පුළුවන් නම් card එක වෙන computer එකකට දාලා බලන්න අවුල තියෙනවා ද කියලා.

තව msi afterburner වගේ software එකකින් game ගහන වෙලාවට යන temperature සහ clock speeds බලන්න.

https://youtu.be/-5SZCLKdgOQ

Share: