Notifications
Clear all

Zotac graphics card

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Msi graphics card වලට විතරද g-sync technology එක තියෙන්නෙ අනිත් graphics card වලට නැද්ද

උදාහරණය=zotac,asus

1 Answer
0
Quote from Hyper Gaming on October 3, 2020, 11:36 pm

Msi graphics card වලට විතරද g-sync technology එක තියෙන්නෙ අනිත් graphics card වලට නැද්ද

උදාහරණය=zotac,asus

නෑ එහෙම එකක් නෑ gsync හැම Nvidea card එකකම  වගේ තියෙනව ඒක එන්නෙ nvidea chip එකෙන් නැතුවmanufacture brand එකෙන් නෙමෙයි.
මේ link එකෙන් බලන්න දැනට තියෙන cards සාමාන්‍යෙන් descktop 650 boost එකේ ඉදන් හා laptop වලදි external connect display වලට connect කරාම   GTX 980M, GTX 970M or GTX 965M ඉදන් හා laptop inbuilt  monitor වලදි GTX 980M, GTX 970M or GTX 965M GPU ඉදන් ඉස්සර ඒවලට gsync දෙන්න පුලුවන්. ඒත් ඒවල තියෙන්න නම් monitor එක හෝ  laptop display එක gsync compatible වෙන්න ඕනෙ. නැතුව card එක තිබ්බ පමනින් දෙන්න බෑ

Share: