Notifications
Clear all

XFX RX 480 4GB 256bit GDDR5

0 Posts
1 Users
0 Reactions
94 Views
0
Topic starter

Used XFX RX 480 4GB 256bit GDDR5 කාඩ් එකක් තියනවා aliexpress එකේ පොඩ්ඩක් ඒක බලලා ඒකෙ හොද නරක කියන්න ,ගෙවන ගානට වටිනවාද කියලත් කියන්න ,

i5 2nd gen එකකට ගැලපෙනවා ද , performance  අඩු වෙයිද , bottleneck වෙයිද

https://m.aliexpress.com/item/4000235793432.html?pid=808_0000_0101&spm=a2g0n.search-amp.list.4000235793432&aff_trace_key=5c3f5e31716241d9b86f411dd7831f9d-1582602543934-04953-_dXVJibx&aff_platform=msite&m_page_id=9235amp-35h77ATR2_xXkVeveYJVDg1585043985554&browser_id=ae5d16c486a845ee8ac04d3caf7718cb&is_c=N

මේවා ගෙන්නද්දී  mail exchange එකේදී බදු ගෙවන්න වෙයිද , වෙනවා නම් කීයක් විතර වෙයිද

Share: