Notifications
Clear all

What is the best GPU for Blender ?

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

i5 4th gen, h81 , 8GB RAM

i5 6th gen, h110, 8GB RAM

මේ සිස්ටම් දෙකට

GTX 970 4GB , RX 570 / 580 4GB කාඩ් දෙකෙන් ගොඩක් ගැලපෙන්නේ මොන කාඩ් එකද ?

මට blender,  Adobe software, ඉගෙන ගන්න තමා pc එක හදගන්න ඔ්න

ලොකු ගානක් වියදම් කරන්න බෑ  50,000 වගෙ තමා තියෙන්නේ

used parts වලින් තමා හදන්න හිතන් ඉන්නෙ

 

1 Answer
0

RX 580 එකේ blender render performance පොඩ්ඩක් වැඩි gtx 970 එකට වඩා හැබැයි nvida cards වලට adobe සහ අනිත් software වල support එක හොදයි amd වලට වඩා. ඒ නිසා ඔයා gtx 970/980 වගේ card එකකට යන්න බලන්න. Budget එක මදි වගේ නම් rx 570 යන්න.

Share: