Notifications
Clear all

What Is GddR ?

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Gddr Kiyanne Grapic card Wala ' V Ram ' Ekada ? Ethakuta ' Gddr ' Kiyanne Grapic CARD Eke Processor Eka neweida ?  Ethakuta  Grapic Cards Wala " cuda  " Kiyanne Mokakda ?

1 Answer
0

https://www.youtube.com/watch?v=ANF7SNpTJxA

මේක බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි.

vram කියන්නෙ vgaඑකෙ තියෙන ram එකක් ඒකෙන් තමයි video වලට අවශ්‍ය file තියාගන්නෙ temporary normal computer එකේ ram එක වගේ ඒත් video ඒක නිසා තමෛ GDDR කියල special ram type එකක් තියෙන්නෙ ඒක optimize කරල තියෙන්නෙ ලොකු bandwidth එකක් handle කරන්න.

cuda කියන්නෙ vga එකේ තියෙන processor එකේ cores වලට ඒත් cores වර්ග කිහිපයක් තියෙනව සාමාන්‍යෙන් nvidea vga වල විතරයි තියෙන්නෙ cuda cores ඒ එක core එකකින් එක සරල ගනිත කර්මයක් කරන්න පුලුවන්. ඒ වගේ ගොඩක් තිබ්බම එක පාර ගොඩක් ගනිත කර්ම කරන්න පුලුවන්, video එකක්දි ඒ වගේ mutitasking පැත්ත තමයි වැදගත් තව rendering වගේ කරද්දි CPU එකේ LOAD එක අඩු කරල  gpu cores වලින් render කරනව ඒක fast

Share: