Notifications
Clear all

What is better for content creation

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

#Mis armour RTX 2060 super 8GB

#Asus GTX 1660ti 6GB

Adobe premier,3d max,illustrator,Photoshop,4k,hd video editing walat audrudu 3-4k use karanna puluwan graphic card eka me dekin mokakda?(cpu-Ryzen5 3600x)

1 Answer
0

RTX Card එක තමයි ඔය දෙකෙන් හොදම.ඒත් 1660ti එකට වඩා මිල වැඩියි ඒක.ඔයාට budget එක තියනවනම් යන්න.

ඒ වගේම අවුරුදු 3-4 ගැන නම් කියන්න බෑ.මොකද එතකොට මොන විදියට කියල technology වෙනස් වේවිද අපි දන්නෙ නෑනෙ.

Share: