Notifications
Clear all

What happened...???

7 Posts
3 Users
0 Reactions
205 Views
0
Topic starter

ayye...,

Man ada forza horizon 4 game eka play kara kara innakota eka paaratama screen eka paata paata wela pc eka struck wela giya....

Mn thawa ww2 , cod aw wage games 2k 3kuth play karala baluwa...eeth ehemmamayi..

Mokadda welaa thiyenne....??

GTX 1050 Ti 4GB , i5 7th gen , 8GB ram

7 Answers
0

මේකට කියන්නෙ Artifact කියල. ‌ෙමේ Issue ඒක ඒන්නෙ Gaming කරද්දි විතරද? BIOS screen ඒකේදි, Normal Windows වලදි ඒන්නෙ නැද්ද?

ඒහෙමනම් VGA Driver ඒක සම්පූර්ණයෙන්ම අයින් කරල අළුතින් දාන්න. Video ඒක බලන්න

https://www.youtube.com/watch?v=1aKg2RPHbEY

0
Topic starter

Normal windows waldith wenawa ayye...

VRAM eka wadi wechcha gaman wenawa...

Mokada karanne...???

$$$😭

0

GPU එක අවුල් වෙලා. Warranty තියෙනවනම් යවන්න.

0
Topic starter

Brand ek msi....

Thaama aran 1 year wtryi giye...

But gaththa shop eken waranty dunne 1 year wtri...brand new gsththe...giya sathiye waranty iwara une....

Mokada kranne ayye...??

 

0

Motherboard / Graphic Card වලට අවුරුදු 3ක් Warranty දෙනව කොළඹින් ගත්තම. Brand new නම් අනිවාර්යෙන් Warranty වැඩි වෙන්න ඕන. Shop එකෙන් අහන්න. මේක කොහෙන්ද ගත්තෙ?

0
Topic starter

Fedora/kegalle walin...

0

Shop එකෙන් අහල බලන්න එහෙමනම්

Share: