Notifications
Clear all

Wena ratakin brandnew graphic card 1use karanna puluwan da?

4 Posts
3 Users
0 Reactions
151 Views
0
Topic starter

wena ratakin brandnew ganna graphic card 1k ape rate use karanna puluwan da.eke warrenty lankawedi clam karanna puluwan da?

4 Answers
0

ඕනිම Graphic card එකක් ලංකාවේ භාවිතා කරන්න පුලුවන්. හැබැයි එකේ warranty එක brand සහ product එක අනුව වෙනස් වෙනවා. ඔයා හොයලා බලන්න ඕනි ඒ graphic card එකට international warranty තියෙනවද සහ ඒ international warranty පිළිගන්න ලංකාවේ repair centers තියෙනවා ද කියලා.

0
Topic starter

Asus 1650 super eka thama baluwe.international warrenty thibboth lankawen puluwan weyida

0

ලංකාවේ asus repair center වලට කතා කරට අහලා බලන්න.

0
Quote from Chamara Kumara on August 5, 2021, 4:39 pm

Asus 1650 super eka thama baluwe.international warrenty thibboth lankawen puluwan weyida

PC Components වලට - laptop වලට වගේ warranty ලබාදීමක් නැහැ. ගත්ත Shop එක රට හරහා තමයි Warranty එක ලබාගන්න වෙන්නෙ.

Share: