Notifications
Clear all

Vram

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

Vram eka wadi wenna tharamata hoda gaming walatada video editing 3d game development wage workstation wada walatada

1 Answer
0

ලොකු vram එකක් අවශ වෙන්නේ high resolution සහ high quality setting වලින් game/3d වඩා කරද්දි. Video editing වලදී footage එකේ resolution සහ codec අනුවත් ගොඩක් vram අවශ වෙන්න පුළුවන්.

හැබයි graphic card එකක performance VRAM මත පමණක් තීරණය වෙන්නේ නැහැ. ඒ නිසා benchmarks බලලා graphic card එකක් තෝරාගන්න.

Share: