Notifications
Clear all

video ram

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

PC එකක 8GB Ram එකකුයි 4GB Graphic card එකකුයි තියෙනකොට PC එකේ Ram ධාරිතාව 12GB ‌වෙනවද?

1 Answer
0

නෑ ram එකෙන් කරන්නෙ cpu එකට අවශ්‍ය දත්ත තාවකාලිකව තියාගන්න එක ඒත් gpu එකේ තියෙන්නෙ vram එකක් ඒකෙන් වෙන්නෙ අපි game එකක් play කරද්දි ඒකෙ video graphics වලට අවශ්‍ය දත්ත තියාගන්න එක gpu එකක් ඇතුලෙ සාමාන්‍ය processor එකක් වගේම processors, පවා තියෙනව. ඉතින් ඒවලින් වෙන්නෙ visuals process කරන එක. ඒවට අවශ්‍ය දත්ත තියාගන්න තමා vram එක තියෙන්නෙ gpu එක ඇතුලෙ. ඉතින් සාමාන්‍යෙන් pc එකේ තියෙන ram එකයි gpu එකේ vram එකයි දෙකක්. ඒත් gpu එකේ vram එක මදිනම් සාමාන්‍ය ram එකෙන් memory එක අරන් cpu එකේ තියෙන graphic processing unit එක සමහර වැඩ කරන්ව ඒකට තමා shared graphics memory කියන්නෙ. ඒත් ඒක වෙන්නෙ ඒක්කො gpu එකේ ප්‍රමානෙ මදිනම් හෝ. laptop එකක වගේනම් power save කරගන්න ඕන උනාම gpu එක off කරාම වගේ තැන් වලදි ram එකෙන් ගන්නව ඒත් performance down නොවෙන්න software පැත්තෙන් optimize කරල තියෙන්නෙ හැමදේම

Share: