Notifications
Clear all

VGA Temparature

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

මම පාවිච්චි කරන VGA එකේ  temparature එක 78°C -80°C  වගේ යනවා game ගහනකොට .    සාමාන්‍ය වෙලාවට pc ,එක තියෙද්දි temparature එක 35°c 36°c වගේ තියෙන්නෙ .   මේ විදිහට ttemparature එකවැඩිවෙන්න පුලුවන් ද?  ඒක සාමාන්‍ය දෙයක් ද?   නැත්නම් VGA එකේ ප්‍රශ්නයක් නිසාද වෙන්නෙ?..

VGA එක  Sapphire  RX570 4Gb .

1 Answer
0

ඕනිම Graphic card එකක gaming, 3d rendering වගේ ලොකු වැඩක් කරන්න වැඩිපුර විදුලිය භිව්ත කරනවා, ඒ නිසා වැඩිපුර තාපය නිපද වෙනවා. එතකොට windows වල ලොකු වැඩක් නොකරන වෙලාවට 30-40°c තිබීම සහ gaming වලදී 80°c වගේ යන එක සාමාන්‍ය දෙයක්.

Temperature 90°-100°c යනවා නම් graphic card එකට cooling මදි ප්‍රශ්නයක් තියෙනවා, එතකොට performance අඩු වෙනවා thermal throttling නිසා.

Share: