Notifications
Clear all

VGA Selection problem

1 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

Asrock h81 m dgs motherboard ekata rtx 3050 ka graphic card ekake gahanna puluwanda ..

1 Answer
0

PCI e Compatibility එක අනුව - Port එක (Motherboard Port එකේ Version එක PCIe 1 - 2 - 3 -4-5 උනත් - GPU එක PCIe Version එක ඒකෙන් මොකක් උනත් වැඩ කරන්න ඕන.

නමුත් ගොඩක් පරණ Boards වලට GTX 1650 වගේ Cards පවා වැඩ නොකරන අවස්ථා තියෙනව. ඒ නිසා මේක හරියටම පිළිතුරක් දෙන්න බැහැ - පුළුවන්ද බැහැද කියල.

Card එක Fix කරල තමයි බලන්න වෙන්නෙ

Share: