Notifications
Clear all

VGA for Laptops

5 Posts
4 Users
0 Reactions
164 Views
0
Topic starter

මගේ laptop එක asus X509 10 gen I7 එකක්. 8GB Ram එක්කුත් තියනවා. මේකේ ඒත් graphics card එක Nvidia Geforce mx110ක් තමයි තියෙන්නේ. මන් සාමන්‍යෙන් වීඩියෝ editing ඉගෙන ගන්නවා. Games ගහනවා එහෙම. ඒත් ලක්ශ 2කට වැඩියෙන් lap එකකට ගෙදරින් වියදම් කරවන්න බැරි නිසා මේක ගත්තේ. මට මේකේ graphics card එක upgrade කරගන්න පුලුවන් කමක් තියනවාද ?? මන් youtube එකේ බලනකොට දැක්කා අර EXP GDC කියලා device එකක් ගහලා rtx 1060 card එකක් run කරවන video එකක් . ඒක recommend කරන්න පුලුවන්ද ?? 🤔

5 Answers
0

ඔව් එහෙම කරන්න පුළුවන් හැබැයි...

  • ඉස්සෙල්ලාම laptop එකට support ද කියලා බලන්න ඕනි.
  • Laptop motherboard එකේ එලියට cable එකක් අදින්න ඕනි
  • වෙනම graphic card, power supply, monitor ඕනි
  • EXP GDC unit එකත් ටිකක් ගණන්

මෙවැනි කරුණු නිසා මේක ගොඩක් කටියට ප්‍රායෝගික නැහැ. ඔයාට මේ ටික ප්‍රශ්නයක් නැත්නම් කරලා බලන්න පුළුවන්.

0

Ayye vga ek upgrade karann puluwan e vidiyata witarad???

Lap ek athulen GPU ek maru karann barid???

Mage lap ek i3 7gen ekak..ram eka 12GB thiyenaw,eth godak game lag wenaw☹️.

Ekata wisadumak nadd????

0

@buddhika-jayasanka

ඔයාගේ laptop එක සහ ගොඩක් Laptop වල CPU සහ GPU motherboard එකට පස්සලා තියෙන්නේ, ඒ නිසා desktop computers වගේ upgrade කරන්න බැහැ.

හැබැයි GPU upgrade කරන්න පුළුවන් සමහර laptop තියෙනෙවා MXM cards, Thunderbolt external gpu support හෝ උඩින් කියලා තියෙන EXP GDC ක්‍රම හරහා.

0

1 ayye lap akaka gtx 1650, 1650 ti vga atara loku wenasak tiyeda,

2 i5 10300H, gtx 1650 ti, rs 200000 mekada ,rayzen 7 4800H, gtx 1650,  rs 250000 me spec tiyena lap 2n koikda wediya hda

0

@prasad00

GTX 1650ti එක 10-20% වගේ performance වැඩි. Gaming වලට i5 + 1650ti හොඳයි, video editing වලට ryzen 4800H + 1650 හොදයි. Laptops දෙකටම reviews බලන්න.

Share: