Notifications
Clear all

VGA Extension

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

G41 Board එකට vga 2ක් connect ක‍රන්න පුලුවන් ‌‌වෙයිද Extension එකකින්....

1 Answer
0

Board එකේ Nvidia , SLI පහසුකම් තියෙනවනම් Card 2ක් ගහන්න Slots තියෙනව. ඔයා මේ දාල තියෙන්නෙ Graphic card එකක් Extend කරල Laptop එකකට වගේ Connect කරන්න ගන්න Card එකක්. මේක Motherboard එකක නැති Feature එකකට පාවිච්චි කරන්න බැහැ.

Share: