Notifications
Clear all

Vga error

5 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

Rx 580 8gb vga එකක් තියෙන්නේ ඒක මන් අද උදේ ඔන් කරාම display ආව ඊට පස්සේ off කරල ටික වේලාවකින් ඔන් කරාම display ආවේ නෑ මන් කීප සැරයක්ම් ඔෆ් ඔන් කරා display අවෙමේ නෑ අද උදේ 6ට වගේ තමයි මන් ඔන් කරාම display ආව කියලා කිඉවේ ඊටපස්සේ display ආවේ දැන් ගිය පැය කිහිපයේ display ආවේ නෑ අද මෙහෙට ගොඩක් වහිනවා ඒ හින්දද දන්නෙ නෑ නේද?

5 Answers
0
Topic starter

තව pc එක ඔන් කරාම vga එක ඔන් උනාම වෙනදනම් ෆෑන් කැරකිල තමයි display එන්නේ දැන් එක වෙන්නේ නෑ ෆෑන් එක කැරකෙන්න හදලා නවතිනවා

0

සාමාන්යෙන් වසෙන් බලමපක් නැහැ, හැබැයි විදුලි cables වල අවුලක් නම් බලපාන්න පුළුවන්. Ram ටික ගලවලා ගහලාබලන්න, graphic card එකත්  ගලවලා ගහලා බැලුවද? තව power supply cables ටිකත් check කරන්න.

0
Topic starter

වෙලාවකට තමයි වෙන්නේ ඒක ඊයේ දවසටම 2පාරයි display ආවේ  අනිත් එකපාරකවත් ආවේ නෑ එතකොටත් ෆෑන් එක මදක් සෙලවිලා නවතිනව අද උදේ නම් ෆෑන් කැරකුණ හැබැයි motherboard එකෙන් එකදිගට බීප් ඇවිල්ල off වෙනවා

0
Topic starter

Ram ටික ගලවල set කරාම බීප් එක හරිගියා එත් display එන්නේ  නෑ ram එක එක ගහල බැලුව ඒ හරියන්නෙත් නෑ on board නම් display එනවා

0

Graphic card එකේ අවුලක් ද බලන්න වෙන computer එකට ගහලා බලන්න පුළුවන් නම්.

Share: