Notifications
Clear all

Vga condition

2 Posts
3 Users
0 Reactions
125 Views
0
Topic starter

අයියේ used vga ගනිද්දී මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ?

Physically බලද්දි මොනා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ

සොෆ්ට්වෙයා හරි benchmark හරි තියෙනවද ඒකේ condition එක දැනගන්න

 

 

2 Answers
0

Used VGA එකක් ගනිද්දි මාස 3කවත් Warranty එකක් එක්ක ගන්න. නැත්නම් Shop එකෙන් Warranty තාම තියෙන - පාවිච්චි කරපු එකක් ගන්න. නැත්නම් MSI Kompressor වගේ Test Tool එකක් දාල බලල ගන්න.

Games ටිකක් දාල Play කරල බලන්න ගැටළු තියෙනවද කියල.

 

0

Aiye 2gb vga card ekak athida davici resolve run karanna ?

Naththan 4gb onemada

Share: