Notifications
Clear all

VGA compare

1 Posts
2 Users
0 Reactions
221 Views
0
Topic starter

 

TUF GEFORCE RTX 3060 Ti 8gb

VS

ASUS STRIX GAMING RADEON RX 6700XT 12GB

Me card deken mokakda best (gaming walata) mage machine eka AMD ekak. (AMD RYZEN 5 3600X )

 

1 Answer
0

Gaming වලටම නම් පාවිච්චි කරන්නෙ RX 6700XT කියන්නෙ හොදම Card එකක්. මෙතනදි සමහර Games වලදි 3060 ti එක 6700XT එක Beat කරාට - Radeon හැම වෙලේම Bang for the Buck Card එකක්.

(Streaming නම් තාමත් Nvidia එක හොදයි Encoding වලදි)

https://www.youtube.com/watch?v=Sv1yar1rXOQ&t

Share: