Notifications
Clear all

Vga card bios update

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Ayye vga card wala bios update karanna puluwanda ? Ehema puluwanmm karanne kohomada saha mehema bios update kirimen labena wasi gana wistharayk karanna puluwanda ?

1 Answer
0

එවල VBIOS මාරු කරන්න පුළුවන් (VBIOS flashing) හැබැයි එක සාමාන්‍ය භාවිතයේ කරන්න අවශ්‍ය නැහැ.VBIOS flash කරන්නේ extreme overclocking වගේ දේවල් වලට සහ bricked cards හදාගන්න පමණයි,මේ ගැන වැඩි විස්තර සහ guides online search කරලා බලන්න පුළුවන්.

Share: