Notifications
Clear all

VGA card

5 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

ASUS ROG STRIX GTX 1650  4g gaming 4gb card Eka i3-4160 ekata support da. Card Eken uparima performance ganna puluwanda?

12RAM , H81M-C motherboard.

5 Answers
0

Rs.45,000 GTX 1650 එක ගන්න එක අපරාධයක්, ඔක ගොඩක් overpriced card එකක්. ඔයාට පුලුවන් rs.42,000ට gigabyte GTX 1650 super graphic card එකක් ගන්න.

GTX 1650 super එකේ සමන්‍ය gtx 1650 එකට වඩා 35% වැඩිපුර performance තියෙනවා(පහල photo එක බලන්න). තව gtx 1650 super එකෙ අලුත් nvenc encoder එකත් තියෙනවා. එ නිසා gtx 1650 super එක ගෙවන ගානට ගොඩක් වටිනාකමක් දෙනවා gtx 1650 එකට වඩා.

GTX 1650 super එක අලුත්ම battlefield,starwars, cod games වල උපරිම performance යන්නෙ නැ i3 4160 එකෙ performance මදි නිසා. හැබැයි ඔයා මෙ graphic card එක දැන් ඇරං පස්සෙ 4th generation i5 හො i7 එකට cpu එක upgrade කරොත් gtx 1650 super එකේ උපරිම performance ගන්න පුලුවන්.

*ඔයාට used graphic cards ගන්න එක අවුලක් නැත්තං සහ ඔයාගෙ powersupply එකෙ watt ගාන ඇතිනම gtx 1060 6gb used graphic card එකක් ගන්න. එකෙ gtx 1650 super එකට performance අතින් සමානයි. GTX 1060 6gb used අඩුවට හොයාගන්න පුලුවන් gtx 1650 super brand new වලට වඩා.

 

0
Topic starter

Ayye GTX 1650 super card Eka ganna thanak kiyannako?

0

මට දැනට gtx 1650 super stocks හොයාගන්න පුලුවන් උනෙ nanotek සහ redline එකෙ විතරයි.

අනිත් winsoft,gamestreet වගෙ shops වල gtx 1650 super එකෙ stocks එනවා ද කියලා call කරලා අහලා බලන්න.

*ඔයාගෙ i3-4160 cpu එක මදි මෙ graphic card එකට. එ නිසා අනිවාර්යයෙන් cpu එකත් upgrade කරන්න අමතක කරන්න එපා.

0
Topic starter

Thanks ayye

0
Topic starter

Ayye habai H81M-C motherboard ekata support karanawada?GTX 1650 super card Eka?

 

Share: