Notifications
Clear all

VGA Card

5 Posts
4 Users
0 Reactions
144 Views
0
Topic starter

Mata VGA ekak gnna ona...

Loku danumak na.. VGA gana specs balala me kiyanne

ganne nm use ekak

Mage Buget ekata set wenne

GTX 750 or 750ti

GTX 760/ 770 / 960 / 780

mata Games nam Play wenawa adui, Graphic design walata thma wadiyen use wenne

Video editing walatath use wenawa...

Video wlata Vga eken loku sup ekak thiyanawa neda

 

mewage specs wala hatiyata..

price ekath ekka mata hithenne 770 eka thama hdama kiyala...

mkada 960 eke cuda cores adui wagema bit rate ekath adui...

780 nam 3 gb tiynawa.. bt thma 780 ekak hya gnna nm beri una.

mage me wada tikata hdama kokada...

960 eke speed eka nm wadi anithwata wada

(GTX 960 -2GB)

5 Answers
0

Video editing වලදි gpu එකෙන් support කරන්නෙ realtime previews වලට හා rendering process එකේ encording part එකට ඔයා කියන කරුනු අනුව බලද්දි ඔයාට හොද 770 card එකක හම්බුනානම් ඒකට යන්න ප්‍රශ්නයක් නෑ. ඒත් සාමාන්‍යෙන් video rendering වගේ pc එකකටනම් අපි කියන්නෙ cpu එකේ cores and threads ගාන වැඩි එකක් ගන්න කියල මොකද ගොඩක් rendering වෙන්නෙ cpu එකෙන් ඒක නිසා ඒක powerful වෙන තරමට rendering speed එක වැඩී.

ඒත් දැනට තියෙන cpu එක bottleneck නොවෙන එකක් ගන්න මොකද ලොකු pcu එකකට පොඩි vga එකක් දාන එකත් අපරාදයක්.

770 හෝ 960 වගේ card දෙකම හොදයි ඒත් අලුත් card එකකට යන්න පුලුවන්නම් හොදයි මොක්ද drivers එහෙම ඒවට ගොඩක් optimize කරල තියෙන්නෙ. Budget එක shape නම් 960 එකට යන්න.

0
Topic starter
  • 960 ekata wada 770 eke bit rate eka wadi ne,.... 770 256 bit  960 128bit
  • anith eka cuda cores 1536 k thiyanawa 770 eke
  • 960 eke  1024 i thiyenne
  • Memory Bandwidth  eka 770 eke 224i
  • 960 eke 112i
  •  Clock speed eka wetharak 960 eke poddak wadi
  • 770 eke 1046 i
  • 960 eke 1127i
0
Topic starter

plzzz....

0

mage system eka 8gb ram 2400mhz intel core i3 7100 motherboard eka asus h11om-k 5x protection ..mata dana gna one mage system ekata gtx 1660 oc 6gb ggdr5 graphic card ekk ghuwoth bottleneck weida system eke prshnayk weida kiyna eka gna

0

Bottleneck විමක් තියෙනවා 54% වගේ ඔයාගේ 1660 එකට එක තරමක Bottleneck විමක්... ඔයා 1650 දැම්මොත් 24% වගේ Bottleneck විමක් තියෙනවා... ඔයාගේ Build එක i5 8th\9th gen වගේ Upgrade කරනවානම් ඔයි 1660 එකට යන්න එහෙම නැත්නම් 1650 එකට ගියත් ඇති.

Share: