Notifications
Clear all

Vga card

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

Ayye game ekak on karala vinadi 2ක් විතර යද්දී මුලු මැශින් එකම ඕෆ් වෙනවා අයේ ඔන් කරහම මොනිටරයට මුකුත් පෙන්නන්නෙ නෑ මොකද්ද දන්නෙ නෑ අවුල අලුතෙන් ගත්ත vga card එක card එකේ ද දන්නෙ නෑ ප්‍රශ්නේ.🙄

1 Answer
0

අලුත් graphic card එකට graphic drivers update කරලා බලන්න. අලුත් graphic card එක සහ ඉතුරු pc parts ටිකට තියෙන power supply watt ප්‍රමාණය ප්‍රමාණවත් ද බලන්න.

https://youtu.be/wG1zmsf9XA4

Share: