Notifications
Clear all

vga card

3 Posts
3 Users
0 Reactions
163 Views
0
Topic starter

mama pc ekata rx 580 8gb vga ekak damma games play karana ona nisa eke drivers danne nathuwa on karata passe fan karakenawa drivers dala on weddi thathpara 10k wage giyama fan karakena eka nawathenawane e mokada eka vga eke aulakda?

3 Answers
0

ඔයගේ graphic card එකෙ zero-rmp fan feature එක ඇති, එතනදී graphic card එකෙන් ලොකු වැඩක් වෙන්නෙ නැති වෙලාවට fans off වෙනවා ශබ්දය නවත්තන්න. මෙක දැන් ගොඩක් graphic cards වල එන feature එකක්, අවුලක් නෙමෙයි.

ඔයා games ගහන වෙලාට fans කැරකෙන්නේ නැත්නම් එක අවුලක්.

0
Topic starter

mehemai thiyenne eke

0
Quote from Kasun Chamara on July 9, 2020, 7:34 am

mehemai thiyenne eke

ඔව් හරිත කිව්ව වගේ ඔයාට පේනව ඇතිනෙ fan එකේ speecd එක RPM එක 0 කියල ඒ කියන්නෙ ඒ වෙලාවට වැඩ කරන්නෙ නෑ ඔයා heavy game එකක් වගේ play කරල බලන්න auto on  වෙයි ඒක gpu එකේ අව්ලක් නෙමෙයි. අපේ gaming builds සමහර ඒවල ඒක කියල තියෙනව pcguidelk youtube channel එකේ පොඩ්ඩක් බලන්න

Share: