Notifications
Clear all

VGA Cable Maximum Resolution

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

VGA Cable එකක් හරහා 60Hhz monitor එකක් මගින් out කල හැකි උපරිම resolution එක මොකක්ද ?                      144p / 240p / 360p / 480p / 720p / 1080p වලින් කියන්න.

1 Answer
0

VGA specifications එකේ original specifications එක 640x480 @ 60hz. හැබැයි දැන එක දියුණු වෙලා හොඳ quality vga cable (QXGA) එකක් 2048x1536 resolution එකත් වැඩ.

VGA cable එකෙ quality සහ දිග අනුව අවුලක් නැතුව transmit කරන්න පුලුවන් උපරිම display resolution එකට බලපානවා.

දැනට අඩුවට ගන්න තියෙන ගොඩක් vga cables 1280x1024 @ 60hz කරන්න ප්‍රමාණවත්.

 

Share: