Notifications
Clear all

VGA Bottleneck Problem Please Help!!!

0 Posts
1 Users
0 Reactions
77 Views
0
Topic starter

Operating System :

CPU : Intel Core i3-4160 3.60GHz

Ram : Kingston 8GB

MOBO : MSI H81M-P33 (MS-7817)

VGA : ASUS Strix GTX 1050 Ti 4GB (have 6pin power connector)

මම අලුත් VGA එකක් බයි කලා සෙකෙන්ඩ් හන්ඩ් . මේක ගහල ගේම්ස් ප්ලේ කරද්දි ඔය උඩ තියෙන system එක . battlefield 1 multiplayer මන් ultra setting දාල ප්ලෙ කලා fps :12,30 තම උපරිම යන්නෙ graphics low දාල ගැහුව ඒත් fps: 20,35,40 ඔය වගේ යන්නෙ පස්සෙ මම gta v play කලා ඒකත් ultra grahics fps: 30 ට වඩා වැඩි වෙන්නෙත් නැ අඩුවෙන්නෙත් නැ youtube එකේ මම බැලුව පස්සෙ ඒකෙ කියල හිබ්බ battleneck  වෙන්න උලුවන් කියල ඒත් cpu i3 1460 , evga gtx 1050ti 4gb (not have 6 pin) ram:16gb  gameplay video එකක් බැලුව ඒකෙ ඖලක් නැතුව ප්ලේ කරනව මම මගෙ පීසී එකෙන් gameplay කරද්දි task manager එකෙන් බැලුව preformance cpu,ram,disk 98%,100% වගේ අදිනව ඒකෙන් කියවෙන්නෙ මගෙ පීසී එක bottleneck වෙනවද මට VGA එක මාරු නොකර ඒක හදාගන්න බැරිද මොන කැල්ලද එහෙම උනොත් මම වෙනස් කරන්න ඔනෙ ? mother board එක මාරු කලොත් හරියයිද ? එහෙම නැත්තන් ඒක vga එකේම අවුලක්ද ? මගෙ කලින් තිබ්බෙ MSI GTX 750 TI OC 2GB (No power pins) ඒකෙන් මෙහෙම උනේ නෑ හොදට ප්ලේ කලා ප්ලීස් හෙල්ප් එකක් දෙන්න මේ සම්බන්දව ..

Share: