Notifications
Clear all

Vga

7 Posts
4 Users
0 Reactions
166 Views
0
Topic starter

Mage pc eka gigabite h370 motherboard ekai processor i3 8100 ram ddr4 8gb  vga eka msi redion rx 580 8gb  tiyenne monitor eka 1080p ekak   meke game gahanakota fps 60  wediwenne nhe ai e  (ultra dala )    (  betelfeeld 5 . Gers of war 4 ) meta wediya palleha tiyana gemuth ehemama tamai  ai e

7 Answers
0

Medium high dala ballana. Drivers update karanna. Game gahana wellawata task manager ekke screenshot ekkak ewanna

0

Monitor eka 60hz panel ekakda? 60hz nam game settings wala fps 60 ta limit karalada balanna, mokada fps 60 ta limit karala nam fps 60 ta wada render wenne na.

0
Topic starter

Ow  eka kohomada balanne

0

පළමු දේ තමයි ඔයාගේ Monitor එක Gaming කියල brand කරපු 120Hz / 144Hz කියල දාල තියෙන එකක් නෙමෙයි නම් ඒක අනිවාර්යෙන්ම 60Hz Panel එකක්. මොකද Gaming Monitor වල මේක අනිවාර්යෙන්ම සදහන් කරල තියෙනව වගේම මිළ වැඩියි.

Games වල FPS එක වැඩියෙන් පෙන්නුවත් Panel එකට Refresh වෙන්න පුලුවන් 60 Hz නිසා එතනින් එහාට පෙන්නන්න Monitor එකට බැහැ.

මේ නිසා Powerful Graphic card ගද්දි ඒකට හරියන Monitors ගන්නත් මතක තියාගන්න.

0
Topic starter

Mage monitor  eka acer 23.5   g235h model  ekak  eka hariyanne nedda  low  demmath ehemmama tamai  wediwenne nhe

0

Ehenam oyage monitor eka 60hz panel ekak, eka nisa thamai ohoma wenne. Fps 60 ta wada wadi karagaththa kiyala oyata kisima wasiyak wenne na, mokada oyata eka penne nathi nisa.

0

ඔයාගේ Moniter එකේ තමයි අවුල තියේන් DVI connecter  එකකට 75 hz තමයි max refresh rate එක vga port  එකකට  60hz තමයි  max refresh rate එකක

එක හින්දා තමයි ඔහොම වෙන්නේ ඔයාට  gaming monitor එකකට යන්න වෙයි නැත්තන් games  වල refresh rate එක 60hz වලට අඩු කරන බලන්න.

Share: