Notifications
Clear all

vga

3 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

mata vga ekak ganna one uesd ekak  ganna one 960 4gb ekakda  1050ti 4gb ekakda r9 290 4gb ekakda     asus 1050 ti   gigabyte 1050 ti msi 1050ti  ekakda   brand  wenas wenakota  performance wenas wenawada        gigabyte gtx 1050 ti  vs gigabyte gtx 1050 ti  g1 eka atara wenasak tiyeda  mokakda wenasa

3 Answers
0

1. brands වෙනස් වෙද්දි performance වෙනස් වෙන්නෙ ඒ ඒ සමාගම GPU එක overclcok කරන එකෙන්.

උදා : සාමාන්‍ය Nvidia card එකක් Nvidia සමාගමෙන් එවන්නෙ එක fan එකක් දාල. නමුත් මේකම Asus සමාගම වේගය වැඩි කරල Fan 3ක් දාල එවනව. ඒකම gigabyte සමාගම Fan 2ක් දාල හදනව.

මේ වගේ වෙනස්කම්, ඒවට පාවිච්චි කරන Components වල quality එක, Fan වල technology වගේ දේවල් RGB lighting වගේ දේවල් වලින් තමයි model වෙනස් වෙන්නෙ.

ඔයාගේ budget එකට යන්න පුලුවන් Cards ටික තෝරගෙන ඒව ඔයා play කරන්න යන games වලදි වැඩ කරන විදිහ youtube එකෙන් බලන්න. ඒ ක තමයි ඔයාටම අදහසක් ගන්න පුලුවන් ලේසිම සහ practicalsම විදිහ.

0
Topic starter

tanks for  reply                                                                                                   mama ganna yanne gigabyte gtx 1050 g1  4gb ekak  eunata  mekata wediya performance  wediga kiyala balala  kiyanna berida  GTX970 GALAXY Gamer OC D5 4GB  eke hari GTX970 EMTEK D5 4GB ekehari   puluwannam kiyanna     koikada ganna one mama  mewaye 256bi tiyenne  gigabyte gtx 1050 g1  4gb 128bi tiyenne eke awlak tiyeda

0

Warranty ekka aluth card ekak ganna. Aluth cards wala VRAM eka speed nisa bus width eka 128bit una kyala slow wenne naha.

 

Share: