vga
aiye me vga w10 wada karanne nadda?w7 walata witarada wada karanne?
gtx 1050 vga
Windows 10 වලට වැඩ. Nvidia site එකෙන් windows 10 වලට drivers download කරගන්න.
eka downlod kara eth install wenne na
me vga eka wada karanawa
me win 10 eka aulak na neda ?eke parasnayak neme neda?
meka tama enne
දැනට තියෙන ඔක්කොම graphic cards වගේ windows 10 වලට වැඩ කරනවා.
Geforce experience එක හරහා automatic driver install එකක් කරලා බලන්න. එහෙම හරිහියේ නැත්නම් ඔයාගේ graphic card model (msi,asus,palit...) එකට අදාල website එකේ තියෙන driver එක දාලා බලන්න.
ehemath kara eth wada karanne na.win10 eka update nati nisa neme neda?
meka tama card eka gtx 1050
eka brand ekak gahala nane.web side ekka nane.alibaba eka ganna witarak tiyanawa.
ඔයාගෙ Windows 10 එක Update කරල නැහැ. ඒක Update කරගන්න. එතකොට Drivers install වෙයි.
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members