Notifications
Clear all

vga

1 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

RYZEN™ 5 3600X MotherBoards X570 oya dekata gelapena vga ekka mokadda ?

1 Answer
0

Ryzen 3600x එකට උපරිම rtx 3060ti වගේ යන්න පුළුවන් 1440p monitor එකක් ගන්නවා නම්. 1080p වලට නම් rtx 2070/rtx 2060 super තමයි හොඳ.

X570 motherboard නම් එච්ච්චර වැඩක් නෑ ryzen 3600x build එකකට, b550 ප්‍රමාණවත් වෙයි ඔයාට.

Share: